Posts

Showing posts from July, 2022

EDSODA CONCEPT - ANANDA COLLEGE COLOMBO 10

Image
  EDSODA සංකල්පය කොළඹ ආනන්ද විද්‍යාලයට භාවිතා කරමු EDSODA සංකල්පය විග්‍රහ කර බැලීමේ දී, E  -  Experience    -  අප පැමිණි ගමන් මඟ ( The way we came) D - Direction -   වර්තමානයේ පාසල/ආයතනය ගමන් කරන දිශාව ( The directi on in   which the school/institution is currently moving) S - වර්තමාන තත්වය ( Current  s ituation) O - අප යා යුත්තේ කොතැනටද ? ( Where should we go?) D - අපේක්ෂිත ප්‍රතිඵලය ලගා කර ගන්නේ කවදාද ? ( When will the desired result be achieved?) A -   ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාව ( The need for   strategic resources   for that) E  -  Experience  -     අප පැමිණි ගමන් මඟ   The way we came යටත් විජිත යුගයක ජාතික අවශ්‍යතා මත ඇරඹී අප විද්‍යාලය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, බෞද්ධ යතිවරයන්ගේ නිසි මඟ පෙන්වීම ලත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, අනගාරික ධර්මපාල තුමා ආදී දේශීය ජන නායකයන් ගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම නිසාවෙන් ආනන්ද තක්සලාව ඇරඹි බව ඉතිහාසය සාක්ෂි දරයි.  ආනන්දයේ ආරම්භක විදුහල්පති තුමා වූ සී. ඩබ්ලිව්. ලෙඩි බීටර් තුමාගේ සිට ඊ.ඒ. බුල්ජාන්ස්, එම්.