වත්මන් නියමු ලාල් දිසානායක විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍යය සහකාර විදුහල්පතිවරු හා කළමණාකරණ මණ්ඩලය මෙන්ම සමස්ත ගුරු භවතුන් ද ආනන්දයේ එදා පටන් පැමිණෙන පරමාර්ථ මුදුන් කර ගැනීමටත්, ආනන්දියන් නිසි මඟ යැවීමටත් මහත් වෙහෙසක් වෑයමක් ගෙන එදා පටන් අද දක්වාම විද්‍යාලයේ කීර්තිනාමය රැක ගැනීම උදෙසාත් විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරනු ඇත.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ආදී වූ කතෘන් වහන්සේලාගේ සිට වැඩ සිටි හා වර්තමානයේ වැඩ සිටින සියලුම ධර්මාචාර්ය වරයාණන් වහන්සේලා සිය වගකීම් තේරුම්ගෙන යුගයෙන් යුගය සිදුකරන මෙහෙවර සුවිශාලය. ආදි ශිෂ්‍ය සංගමය, ආදි ආනන්දීය බෞද්ධ සංගමය, ප්‍රධාන විවිධ සමිති සමාගම් වසර 133 කට එළඹ සිටින ආනන්දයේ අනන්‍යතාව රැක ගැනීමටත්, අපේක්ෂිත හර පද්ධතීන් කෙරෙහි ආනන්ද පුත්‍රයන් යොමු කරලීමටත් ක්‍රියාකරමින් සිටී.
History testifies that Ananda Taksala started due to the indomitable courage and dedication of local leaders such as Sri Sumangala Nahimi of Hikkaduwa, Gunananda Nahimi of Migettuwatte, Henry Steele Olcott, Anagarika Dharmapala, who were properly guided by the Buddhist Yathivars, etc. Ananda's founding principal C. W. From Lady Beater to E.A. Buljans, M. U. Foreign principals like Moorla, Printstuns etc., P. Gunaratne. Damunupola, P.S. Kularathne, L.H. Metthananda, S. that. Vijayathilaka, M. W. Karunananda, B.A. Abeyratne, L. M. D. Dharmasena, Kitsiri Liyangama, SM. Ananda is a Sinhalese estate who did an excellent service to Ananda by changing the route of Ananda during the times of Keerthiratne and other principals.
The current principal Lal Dissanayake and the deputy assistant principals and the management board as well as all the teachers will work hard to achieve the goals of Anandya and guide Anandyan in the right direction and will work for the betterment of the college from then till now.
The mission carried out from era to era by all the dharmacharyas who have lived and are still living from the times of Sri Sumangala Nahimi of Hikkaduwa, Vaidebhasingh Migettuwatte Gunananda Thero etc. is vast. Alumni Association, Adi Anandiya Buddhist Association, major various societies are working to preserve the identity of Ananda, which is approaching 133 years, and to direct Ananda's sons towards the desired values.
D - Direction - වර්තමානයේ පාසල/ආයතනය ගමන් කරන දිශාව
The direction in which the school/institution is currently moving
ආනන්දය කවදත් ආනන්දයටම සුවිශේෂී වූ සම්ප්‍රදායන්ට ගරු කරමින්, රටට ජාතියට අවශ්‍ය නායකත්වයන් සඳහාත්, රට දැය සමය වෙනුවෙන් කැපවන විශිෂ්ට නායකයන් තනා බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩයි. බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයයි.
ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ආදි කර්තෘවරුන් සිහිපත් කරමින් ඔවුන් ආනන්දය ජාතියේ පහන් ටැබ බවට පත් කිරීමට ගත් වෙහෙස නිවැරදිව සිහිගන්වමින් එම ක්‍රියාදාමයන් කාලීන අවශ්‍යතාවයන්ට අනුරූපව සුදුසු අවස්ථාවන්ට උපස්තම්භක යොදමින් යාවත්කාලීන වීම් අවශ්‍ය අවස්ථාවන්ට අනුව සිදු කරමින් පාසලේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා පියමැනීම දෛනිකව සිදු වෙමින් පවතී.
පාසල තුළ ඇති භෞතික හා මානව සම්පත් මැනවින් රැක ගනිමින් වඩාත් හොඳ හෙවත් නිර්මාණය සඳහා අරපිරිමැස්මෙන් භාවිතය හා අනාගත සිසු පරපුර සංරක්ෂණය කරමින්, ගුරු සිසු සබඳතා මැනවින් රැක ගනිමින් බාහිර ප්‍රජාව අතර කීර්තිමත් නාමයක් දිනාගැනීමට දෛනිකව මහත් වෙහෙසක් ගන්නා අප පාසැල විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් නොවිධිමත් විෂය මාලාවන්ට අනුගතව අධ්‍යාපනය හා විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීමට අවස්ථාව සලසමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම උදෙසා සමාජ පරිසරය, ජෛව පරිසරය, භෞතික පරිසරය ඊට අනුගතව හැඩ ගසමින්, ගෝලීය අවශ්‍යතාවයන්ට සරිලන වැඩ ලෝකයට උචිත දරුවන් රටට දායාද කිරීමට කටයුතු කරමින් වත්මනෙහි අප පාසලේ ඉදිරි ප්‍රගතිය කරා පිය නගමින් පවතිනු ඇත.
Ananda is the pinnacle of Buddhist education, always respecting the traditions unique to Ananda, building excellent leaders who are devoted to the leadership of the nation and the nation. It is the center of Buddhist education.
Remembering the great lay priests and other authors, accurately recalling the efforts they made to make Anandaya the lamp of the nation, applying those processes to appropriate occasions in accordance with the needs of the time, and making updates according to the necessary occasions, the steps are being taken daily for the future improvement of the school.
By protecting the physical and human resources within the school, using them sparingly for the best creation and conserving the future generation of students, maintaining good teacher-student relationships, and making great efforts to win a prestigious name among the external community, our school is in accordance with formal education and informal non-formal curricula. Social environment in order to create sustainable development by providing opportunities for education and extracurricular activities, By shaping the bio-environment and the physical environment accordingly, we will continue to take steps towards the future progress of our school by working to endow the country with children who are suitable for the world of work in accordance with the global needs.
S - Situation now - වර්තමාන තත්වය Current situation
ආනන්ද විද්‍යාලයේ ආරම්භය 1886.11.01 දිනය.
අක්කර 15 රූඩ්ස් 2 පර්චස් 37 භූමි වපසරියක් පුරාවට විද්‍යාලය ගොඩනැගිලි පිට්ටනිය ආදිය විසිරී පවතී. ප්‍රථම විදුහල්පති ලෙඩ් බීටර් මහතාගෙන් ඇරඹි වත්මන් විදුහල්පති ලාල් දිසානායක මහතාය. ජාතික පාසලක් බවට 1984.02.12 වන දින පත් කිරීමත්, 1AB වර්ගයට අයත් ජාතික පාසලක් වීමත් පාසල ලද මහා භාග්‍යයකි.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රීක්කයේ කොළඹ බොරැල්ල කලාප හා කොට්ඨාසයට අයත් තිඹිරිගස්යාය ප්‍රාදේශීය කොට්ඨාසයට ද කුප්පියාවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් කොළඹ ආනන්ද විද්‍යාලය වර්තමානයේ කීර්තිමත්ම බෞද්ධ ජාතික පාසලය. දේශීය මෙන්ම ජාත්‍යන්ර වශයෙන්ද පිළිගත් අප පාසල වසරක් පාසා රට දැයේ උන්නතිය උදෙසා අ.පො.ස. උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය හා දෙස් විදෙස් අධ්‍යාපනය උදෙසා යොමු කරමින් රටේ ආර්ථිකයට මහඟු දායාදයක් ලබාදෙනු ඇත.
වත්මන් දේශපාලඥයන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, සෞඛ්‍ය අංශ, ඉංජිනේරුවරු හා ආරක්ෂක අංශයන්හි බොහොමයක් ආදී ආනන්දියෝ වීම පාසල පැමිණි ගමන් මඟ විදහා පෑමකි.
වර්තමානයේ අප පාසල ගමන් කරන දිශාව පිළිබඳ අධ්‍යයනයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව හත් දාහකට ආසන්නව ( 6963 ) අධ්‍යයන කාර්ය මණ්ඩලය 280 ද, සියයකට ආසන්න (97) අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද හෙබි ආනන්ද විද්‍යාලයේ පැරණි ස්ථාවර ගොඩනැගිලි 25 ක් පවතින අතර 2020 වර්ෂයේ නව සත් මහල් ගොඩනැඟිල්ලක් විද්‍යාලයට රජයෙන් ඉදි කර දීමත්, සිසුන්ට වර්තමානයේ ීප්රඑ ක්‍ක්ි ඍදදපල භාෂාගාර, සෞන්දර්ය ඒකක, පුස්තකාල, පරිගණක ඒකක ආදී නවීන පහසුකම් රැසක් භුක්ති විඳිමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවී ඇත.
විවිධ අංශ අනුව පුස්තකාල පහක් ද, පරිගණක විද්‍යාගාර හතරක් ද, සිසුන් 210 කින් පමණ සමන්විත නේවාසිකාගාරයක් ද, නවීන ප්‍රධාන ක්‍රීඩා පිට්ටනියක් ද, පැසිපන්දු ක්‍රීඩා පිටිය, වොලිබෝල් ක්‍රීඩා පිටිය, ටෙනිස් ක්‍රීඩා පිටිය, රගර් ක්‍රීඩා පිටිය, බැට්මිටන් ගෘහස්ථ ක්‍රීඩාංගනය, ජිම්නාස්ටික් ගෘහස්ත ක්‍රීඩාංගනය, වායුසමීකරණ සහිතව කුලරත්න ප්‍රධාන ශාලාව, සියවස් ශාලාව, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය, වෛද්‍ය ඒකකය, ආපන ශලාව, සමුපකාරය, ලංකා, මහජන, හැටන් නැෂනල්, සෙලාන්, සම්පත්, වැනි බැංකු ඒකක, කෘෂිකර්ම ඒකකය, පිහිනුම් තටාකය, උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන සේවා ඒකකය, ආදර්ශ සිංහරාජ වනාන්තරය අප විද්‍යාලයේ වර්තමානයේ පවතින භෞතික සම්පත් වේ.
නවීන පන්නයේ භෞතික සම්පත් හෙබි අප විද්‍යාලයට ජනප්‍රිය පාසල් අතර ඉතා ඉහළ ඉල්ලුමක් සිසුන් ඇතුලත් කර ගැනීම උදෙසා සමාජය තුළ පවතී. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉතා විශිෂ්ඨ මට්ටමක පැවතීම මෙම තත්වයට තවත් හේතුවක් වී ඇත.
ගැටලුවකට ඇත්තේ උසස් පෙළ විෂයයන් කිහිපයක් සඳහා ඊට සුදුසුකම්ලත් ගුරුභවතුන් විද්‍යා, ගණිත, තාක්ෂණ අංශ වල ප්‍රමාණවත්ව නොසිටීමත්, ගුරුභවතුන්ගේ ස්ථාන මාරු හා විදේශගත වීම හේතුවෙන් පාසල තුළ ඇතිවන අස්ථාවර තත්වයන්ය.
Ananda College started on 01.11.1886.
The college building grounds etc. are spread over an area of 15 acres, 2 roods, 37 perches. The current principal is Mr. Lal Dissanayake, who started from the first principal, Mr. Led Beater. It is a great fortune that the school has been appointed as a national school on 12.02.1984 and is a 1AB type national school.
Ananda College Colombo is currently the most prestigious Buddhist National School in Timbirigasaya Regional Division and Kuppiyawatta Grama Niladhari Division of Colombo Borella Zone and Division of Colombo District in the Western Province. Our school, which is recognized locally as well as internationally, conducts G.E.C. every year for the betterment of the nation. It will give a great gift to the country's economy by directing for higher education and education at home and abroad after high school.Many of the current politicians, famous businessmen, health sector, engineers and defense sector are Anandyos etc. It is a demonstration of the way the school has come.
Currently, in the study of the direction our school is moving, the number of students is nearly seven thousand (6963), 280 academic staff, and nearly one hundred (97) non-academic staff, there are 25 old stable buildings in Ananda Vidyalaya, and a new seven-story building will be provided to the college in 2020 by the government. Having been built, students now have the opportunity to study while enjoying many modern facilities such as language schools, beauty units, libraries, computer units etc.
According to various departments, five libraries, four computer labs, a hostel with about 210 students, a modern main playground, basketball playground, volleyball playground, tennis playground, rugby playground, badminton indoor stadium, gymnastics indoor stadium, Kularatna main hall with air conditioning,Centenary Hall, Audio Visual Unit, Dental Unit, Medical Unit, Canteen, Co-operative, Ceylon, Public, Hatton National, Ceylan, Sampath, etc. Bank Units, Agriculture Unit, Swimming Pool, Counseling and Career Guidance Service Unit, Model Sinharaja Forest The current physical resources of our college.
With modern physical resources, our college is among the popular schools and there is a very high demand in the society for the admission of students. Another reason for this situation is that the results of the General Level A Level Examinations are at a very high level.
A problem is that there are not enough qualified teachers in the science, mathematics and technology sectors for some high level subjects, and the unstable conditions in the school due to the transfer of teachers and going abroad.
O - want to Outcome Desire -අප යා යුත්තේ කොතැනටද ? Where should we go?
පාසලේ දැක්ම මෙහෙවර අනුව ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට යාම අප කළ යුත්තකි. සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නංවමින්, අධ්‍යාපනය නව ප්‍රතිපත්ති සම්පාදනය හා සැලසුම් කිරීම වැඩිදියුණු කිරීමත්,
භෞතික සම්පත් සංවර්ධනය තුළින් ගුණාත්මක පාසල් පරිසරයක් ඇති කිරීමත්, මානව සම්පත් සංවර්ධනය කෙරෙහි නිරතුරු අවධානය යොමු කරමින්
ගුණාත්මක මානව භෞතික සම්පත් කළමනාකරණයක නිරතවෙමින් ජාතික අධ්‍යාපන අරමුණු හා පරමාර්ථ කරා ළඟා වන ගෝලීය අවශ්‍යතාවයන්ට අනුගත, වැඩ ලෝකයට සරිලන සමබර පෞරුෂයකින් යුත් දරුවකු රටට දායාද කිරීම විද්‍යාලය විසින් සිදුකළ යුතු වගකීමක් ලෙසින් සනිටුහන් කළ හැකිය.
We have to move forward by achieving the goals according to the vision and mission of the school. Enhancing the quality of general education, improving the formulation and planning of new education policies,
Creating a quality school environment through the development of physical resources and constantly focusing on the development of human resources It can be marked as a responsibility of the college to bequeath to the country a child with a balanced personality suitable for the world of work, adapted to the global needs, who will reach the national educational goals and objectives by engaging in the management of quality human physical resources.
D - Deadline - අපේක්ෂිත ප්‍රතිඵලය ලගා කර ගන්නේ කවදාද ? When will the desired result be achieved?
පාසලේ දැක්ම හා මෙහෙවර අනුව ඉලක්ක සපුරා ගැනීමේදී භාවිතයට ගනු ලබන උපායමාර්ග විවිධාකාර වේ. මෙම උපාය මාර්ගයන්හි විවිධත්වය අනුව ගතවන කාලයද රට අනුරූපීව වෙනස් වේ.
පස් අවුරුදු සැලැස්මට අනුව වසර පහක් තුළ විද්‍යාලය අපේක්ෂා කරන සංවර්ධන සැලැස්ම පිළියෙල කෙරෙන අතර වාර්ෂිකව සිදුවන ක්‍රියාකාරකම් වාර්ෂික සංවර්ධන සැලසුමෙහි අන්තර්ගත කර වර්ෂයෙන් වර්ෂයට එම සැලසුම් පියවරෙන් පියවරට ක්‍රියාවට නංවයි.
මෙම ක්‍රියාවලියේ දී පැන නැගෙන ගැටළු අතර ආර්ථික ගැටළු, සම්පත් හිඟ කම්, මානව භෞතික සම්පත් පරිහරණය ගැටළු ක්‍රම සම්පාදන ගැටළු, කාලගුණික හා දේශපාලනික ගැටලු, දේශපාලනික වාතාවරණයන් ආදී බලපෑම් හේතුවෙන් ඇති වන තත්වයක් හමුවේ කාලරාමු සැලසුම් සකස් වුවද එහි යම් යම් වෙනස්කම් කාලානුරූපීව ඇති වේ. එහෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නිශ්චිත දිනයක නිශ්චිත වශයෙන්ම ලබා ගැනීම පිළිබඳ නිසැකවම කිව නොහැකි වුවද, පාසල තුළ පස් අවුරුදු සැලැස්ම, වාර්ෂික සංවර්ධන සැලසුම ආදියෙහි නිසි දින අපේක්ෂිත අරමුණු අනුව ගොනු කර තිබෙනුයේ ක්‍රියාකාරකමේ ස්වභාවය අනුව බැවිනි.
The strategies used to achieve the goals vary according to the vision and mission of the school. Depending on the variety of these strategies, the time taken varies from country to country.
According to the five-year plan, the development plan expected by the college is prepared in five years and the annual activities are included in the annual development plan and the plans are implemented step by step from year to year. Among the problems that arise in this process are economic problems, resource shortages, human physical resource utilization problems, procurement problems, weather and political problems, political climates etc., even if the time frame plans are prepared, some changes occur from time to time.Therefore, although it is not possible to say with certainty that the desired results will be achieved on a specific date, the proper dates of the five-year plan, annual development plan, etc. are filed in the school according to the desired objectives because of the nature of the activity.
A - Actions steps - ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාව The need for strategic resources for that
1. පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම.
2. පාසලේ මූලික යටිතල පහසුකම් හා උසස් අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය.
3. පාසලේ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් පාසලේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විභවතාවන් සංවර්ධනය කිරීම.
4. පාසල් සංවර්ධන කමිටුව හරහා ව්‍යාපෘති ඉටු කරමින් පාසල් සංවර්ධනය.
5. පාසලේ ආරක්ෂිත හා ආකර්ෂණීය බාහිර පරිසරය සංවර්ධනය කිරීම.
6. පාසල් පිරිසක කෙරෙහි මූලික අවධානයක් යොමු කළ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය ඔස්සේ පාසල් අධ්‍යාපනය ලැබීමට සුදුසු පරිසරයක් පාසල තුල ස්ථාපිත කිරීම.
7. පාසලට සුභ පතන්නන්ගේ, පාසල් ප්‍රජාවගේ, ආදි ශිෂ්‍ය දෙමව්පිය සහයෝගය අවශ්‍ය පරිදි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.
8. ව්‍යාපෘති සැලසුම් හා අදාළ කාර්ය පැවරීම් නිසි පරිදි සිදු කිරීම.
9. කාර්යයන්හි පැහැදිලි විනිවිද භාවය පවත්වාගෙන මානව හා භෞතික සම්පත මැනවින් කළමනාකරණයට ලක් කිරීම ඉතා වැදගත්ය.
10. ඉංග්‍රීසි හා දෙමළ විෂය සාධනය 40්‍ර කින් නැංවීමේ වැඩසටහන.
11. ශිෂ්‍යත්වය සමත්වීමේ ප්‍රතිශතය ඉහළ නැංවෙන වැඩසටහන.
12. ක්‍රීඩා උත්සවය
විවිධ තරග සදහා සිසුන් සහභාගි කරවීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන්.
13. නායකත්ව පුහුණු සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
14. පරිසර කදවුර
15. චිත්‍ර ප්‍රදර්ශනය
16. “අනද අභිමන්” සෞන්දර්ය සිසුන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්. උත්සවය (Concert) ප්‍රාථමික හා ද්විතීක අංශ.
17. Rhythm Of Maroons
සංගීත වැඩසටහන (Musical Show)
18. ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව 40% ඉහළ නැංවීම.
19. පාසල් දැක්මට අනුව විනය ගරුක සිසුන් පිරිසක් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
20. සාහිත්‍ය රසඥතාව ඉහළ නැංවීමේ රසාස්වාද වැඩසටහන් ක්‍රීයාවට නැංවීම.
21. 10 - 11 ශ්‍රේණිවල සිසුන්ගේ හර විෂයන් වල සාධන මට්ටම ඉහළ නැංවීමේ වැඩසටහන.
22. උසස් පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන.
23. ජපන්, චීන භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
24. වෙසක්, පොහොය දින, පොසොන් පොහෝ දින සීල භාවනා වැඩසටහන මගින් සිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම.
1. Promotion of school-based professional teacher development programs.
2. Development of the basic infrastructure of the school and the necessary facilities for the higher education process.
3. To develop the potential of the academic and non-academic staff of the school by implementing capacity development programs in the school.
4. School development by executing projects through School Development Committee.
5. To develop a safe and attractive external environment of the school.
6. To establish an environment suitable for school education in the school through the Alumni Association, School Development Society, which focused primarily on a group of schools.
7. Making necessary arrangements to get the support of school well wishers, school community, alumni parents as required.
8. Proper execution of project plans and related assignments.
9. It is very important to maintain the clear transparency of the work and manage the human and physical resources well.
10. Program to increase English and Tamil subject achievement by 40 points.
11. The program that increases the percentage of passing the scholarship.
12. Sports festival
To make students participate in various competitions nationally and internationally.
13. Implementation of leadership training development programs.
14. Environment camp
15. Art Exhibition
16. “Anada Abhiman” Performance Presentations by Aesthetic Students. Concert Primary and Secondary Sections.
17. Rhythm Of Maroons
Musical Show
18. Increase English speaking ability by 40%.
19. Implementation of programs to produce a group of disciplined students according to the school vision.
20. Implementation of programs to enhance literary appreciation.
21. Program to raise the achievement level of students of grades 10 - 11 in core subjects.
22. A-Level Results Enhancement Programme.
23. Implementation of Japanese, Chinese language skills development programs.
24. Encouraging spiritual development of students through Seela meditation program on Vesak, Pohoya days, Poson Poho days.
මේ ආදි සිය`ඵම ක්‍රියාකාරකම් සඳහා භෞතීක හා මානව සම්පත් නිසි කළමනාකරණයට ලක්කරමින් සිදුකිරීම මෙහිදි වැදගත්වේ.
Comments
Post a Comment